කොවිඩ්

රට තුළ ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය Alert Level 3 – සෞඛ්‍ය අමාත්‍යංශය

නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

“රට තුළ ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය වරින් වර වෙනස් වීම් වලට භාජනය වන අතර දැනට රට තුළ ඇති තත්ත්වය ‘Alert Level 3’ ලෙස සැළකේ,” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ගෘහස්ත, එළිමහන් උත්සව සහ මහජන රැස්වීම් සඳහා අවසර නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *