කොවිඩ්

කොවිඩ් ආසදිතයෙක් නිසා ඉසුරුපාය වැසෙයි

කොවිඩ් ආසාදිත රෝගියෙක් වාර්තා වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්පුර්ණ විෂබීජහරණයට ලක් කිරිමට නියමිත බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *