Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රිෂාඩ් සිනමන් ග්‍රැන්ඩ් බෝම්බකරුගේ විවාහයටත් අත්සන් කරලා.?

රිෂාඩ් සිනමන් ග්‍රැන්ඩ් බෝම්බකරුගේ විවාහයටත් අත්සන් කරලා.?

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිසම ඊයේ රැස්වූ අවස්තාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා  රිශාඩ් බදුර්දීන් මහතාගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කරන ලදී.
පාස්කු ඉරු දින සිනමන් ග්‍රැන්ඩ් හී බෝමබය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සහ තම ඥාති දියණියක් අතර සිදුවු විවාහයට හිටපු අමාත්‍ය රිශාඩ් බදුර්දීන් මහතා විසින් සාක්ෂිකරුවකු ලෙස අත්සන් කළේ දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ව විමසූ විට.
රිෂාඩ් බදියුදීන් මහතා පවසා ඇත්තේ “තමා එසේ අත්සන් තැබුවා විය හැකි බවත් එය වරදක් ලෙස තමා නොදකින බවත්ය”.
මේ බව මන්ත්‍රීවරයා කියා සිටියේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාස්කු කොමිසම වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සාක්ෂි ලබාදෙමිනි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *