සුපිරි පිතිකරු ගේල් LPL තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇති බව මාධයට පවසා ඇත.
ඔහුගේ පෞද්ගලික කාරනාවක් මුල් කරගනිමින් ඔහු මෙම තරගාවලියට සහභාගී නොවීම්මට තීරනය කර ඇත.
අද දිනයේ දිවයිනට පැමිණීමට සිටි ඔහු Kandy Tuskers කන්ඩායමට එක්වීමට නියමිතව සිටියේය.
2020-11-20