පාස්කු ප්රහාරයට අදට වසර 2ක්
2019 වසරේ මිලේච්ඡ ත්රස්තවාදීන් පිරිසක් එල්ල කළ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදට වසර දෙකක් සපිරේ. ඉන් මියගිය අය සිහි කර කිතුනු දේවස්ථානවල අද (21) විශේෂ ආගමික සහ සැමරුම්…
ලේඛක
2019 වසරේ මිලේච්ඡ ත්රස්තවාදීන් පිරිසක් එල්ල කළ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදට වසර දෙකක් සපිරේ. ඉන් මියගිය අය සිහි කර කිතුනු දේවස්ථානවල අද (21) විශේෂ ආගමික සහ සැමරුම්…
තත්පර කිහිපයකින් ප්රතිඵල ලබාදිය හැකි කොවිඩ් පරික්ෂා ක්රමවේදයක් හඳුන්වාදීමට අමෙරිකානු ආයතනයක් සමත්ව තිබේ. ශ්රී ලාංකික විද්යාඥවරියක් එම පර්යේෂණ කණ්ඩායමේ ප්රධානියා ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි. එම විද්යාඥවරිය වන්නේ දුවිනි…
සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේන බව වාර්ථාවේ.…
සබරගමුව, මධ්යම, ඌව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාත්වල සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්රදේශ කිහිපයකට…
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු ක්රීඩකයෙක් වන දිල්හාර ලොකුහෙට්ටිගේ ට එරෙහිව වසර 8ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. අයි සී සී දූෂණ විරෝධී සංග්රහය උල්ලංඝනය…
උත්සව සමයේ ගතවූ දින 11ක කාලය තුළ අධිවේග මාර්ගවලින් රුපියල් කෝටි 35ක ආදායමක් උපයාගෙන තිබේ. මහාමාර්ග අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා සඳහන් කළේ පසුගිය අප්රේල් 08 වනදා සිට මේ…
අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මෙම මස අවසාන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. ඔහු පවසන්නේ මේ වන විට ප්රතිඵල…
ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටින ලෙසට කුරුඳුවත්ත පොලිසිය දැනුම් දී තිබෙනවා. දැනට පොලිස් ඇප මත මුදාහැර සිටින කැරොලයින්…
ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්රී ලංකාවේ ඩිලන්ක ඉසුරු කුමාර පදක්කම් 2ක් ජයග්රහණයකර තිබේ. ඔහු කිලෝග්රෑම් 55 බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද Clean and Jerk ඉසව්වෙන් රිදී පදක්කමද…
2021 වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ක්රිකට් තරගාවලිය තරග සඳහා ක්රීඩාංගණ ඉන්දීය ක්රිකට් ආයතනය විසින් නිවේදනයකර තිබේ. ඊට ක්රීඩාංගණ 9ක් ඇතුළත් වන අතර පන්දුවාර 20…