Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

සති අන්තයේ සංචරණ සීමා පනවන්න – PHI සංගමයෙන් ඉල්ලීමක්

මේ මොහොත වන විට සමාජය තුළ විශාල ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන් හඳුනාගැනීම සඳහා සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.…

ශ්‍රී ලංකාවට අලුත් කොවිඩ් ප්‍රභේදයක් ඇවිල්ලා

ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වු…

විදෙස්ගතව පැමිණෙන අයවලුන්ගේ නිරෝධායන කාල සීමාව දීර්ඝ කෙරේ

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මිට පෙර විදේශ ගතව…

හෙද විදුහලකත් කොවිඩ්

බදුල්ල හෙද විදුහලේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ ශිෂ්‍යාවන් දෙදෙනාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් තවත් සිසුන් පිරිසක්…

කොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය ගැන රජයෙන් නිවේදනයක්

කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද (23) සිට 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය, ප්‍රාථමික…

කොවිඩ් වයිරසය වාතය මගින් සීග්‍රයෙන් පැතිරේ – ජාත්‍යන්තර පරීක්ෂණයකින් තහවුරුයි

කොවිඩ් වසංගතයට හේතු වන SARS-COV-2 වයිරසය මේ වන විට වාතය මගින් සීග්‍ර ලෙස සම්ප්‍රේෂණය වන බව අධ්‍යයන වාර්තා මගින් සාක්ෂි සහිතව තහවුරු කර ඇති බව වාර්ථා වේ. බ්‍රිතාන්‍යයේ…

ඉන්දියාවේ රෝහලක ඔක්සිජන් කාන්දුවක් – රෝගීන් පිරිසක් මරුට

ඉන්දියාවේ මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක ඔක්සිජන් ටැංකියක් කාන්දුවීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඔක්සිජන් ටැංකිය කාන්දුවීමෙන් රෝහල අවට ප්‍රදේශය දුමාරයෙන් වැසීගොස් ඇති අතර කාන්දුව වැළැක්වීම…

ලොව වටා

ඇමෙරිකානු පොලිස් වෙඩි ප්‍රහාරයකින් තවත් කලු ජාතික තරුණියක් මරුට

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ කිරීමට විනාඩි කිහිපයකට පෙර අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් 16 හැවිරිදි කලු ජාතික තරුණියක් ව වෙඩි තබා ඝාතනය…

ලොව වටා

ඉන්දුනීසියානු සබ්මැරීනයක් අතුරුදන්

  සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ දී අතුරුදන් ව ඇති බව වාර්තා වේ. එය සොයාගැනීම සඳහා මේවන විට මෙහෙයුමක් අරඹා…

ලොව වටා

බංග්ලාදේශය ප්‍රබල ඉනිමක

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 302ක් රැස්කර තිබේ. මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙම…

ක්‍රීඩා