බර ඉසිලීමේ ශූර ඩිලන්කට පදක්කම් 2ක්

ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ඩිලන්ක ඉසුරු කුමාර පදක්කම් 2ක් ජයග්‍රහණයකර තිබේ.

ඔහු කිලෝග්‍රෑම් 55 බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද Clean and Jerk ඉසව්වෙන් රිදී පදක්කමද දිනා ගැනීමට සමත් විය.

ආසියානු බර ඉසිලීමේ තරඟාවලිය උස්බෙකිස්ථානයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *