Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

දෛනික PCR පරීක්ෂණ ගණන 15,000 දක්වා වැඩිකිරීමට තීරණයක්

දෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සමාලෝචනය කාර්ය සාධන බළකා…

මුස්ලිම් ලීගයෙන් ලැබුණු රුපියල් බිලියනයට සිදුවුයේ කුමක් ද?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට සහන සැලසීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලෝක මුස්ලිම් ලීගයෙන් ලැබුණු රුපියල් බිලියනයක මුදලට සිදුවූයේ කුමක්දැයි සොයා බලන්නැයි ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

බන්ධනාගාරවල CCTV සවිකිරීම ඇරඹේ

  බන්ධනාගාර පරිශ්‍ර තුළ හා ඉන් පිටත සිදුවන අක්‍රමිකතා පිළිබඳ විමසිලිමත්වීම සඳහා CCTV ආරක්ෂක කැමරා පද්ධති සවිකිරීමට සැලසුම්කර තිබේ. පසුගිය (20) සිට එම කැමරා පද්ධති සවිකිරීම් කටයුතු ආරම්භකර…

කුලියාපිටියේ තත්ත්වය භයානකයි – වෛද්‍යවරු අනතුරු අඟවති

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ගත වූ දින 20 තුළ ආසාදිතයන් 190ක් වාර්තා වී තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ කුලියාපිටියේ තත්ත්වය භයානක මට්ටමක පවතින බවය. මේ සම්බන්ධයෙන් අදහස් පළකළ කුලියාපිටිය…

ඉදිරි සති දෙක සහ තුනක කාලය ඉතා අවදානම්

ඉදිරි සති දෙක සහ තුනක කාලය ඉතා තීරණාත්මක හා අවදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ හේතුවෙන් ඉදිරියේදී කිසිදු උත්සව අවස්ථාවක ඒකරාශීවීමක් සිදු…

කොවිඩ් අනතුරු ඇඟවීමක්. ICU ඇතුළත් වීම් ඉහළට.

කොවිඩ් ආසාදිතයින් ඉහළයාමත් සමග දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් වීම් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය කියයි. එම නිවේදනය පහළින් COVID-19 අනතුරු ඇඟවීම! ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය…

කැරොලයින් ජුරි ඉල්ලා අස්වෙලා? – 2020 විවාහක රූ රැජිණ කිරුළ අයර්ලන්තයට?

කැරොලයින් ජුරි ස්වේච්ඡාවෙන්ම ඉල්ලා අස්වූ බව ලෝක විවාහක රූරැජන ආයතනය පවසනවා ලෝක විවාහක රූරැජන ආයතනයෙන් මේ පිලිබඳව සමාජ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දක්වෙන පරිදි කැරොලයින්…

පියාට පහරදුන් දියණියක් [Video]

නාරාහේන්පිට, දාබරේ මාවතේ කාන්තාවන් දෙදෙනෙකු විසින් වයෝවෘද්ධ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. ඒ පිළිබඳ ව කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ එම…

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය – සුදු ජාතික ෂෝවින් වරදකරු කෙරේ

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු බවට තීන්දු කර තිබේ. පසුගිය වසරේ අමෙරිකාවේ මිනියාපොලිස් ප්‍රදේශයේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්…

ලොව වටා

අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය හතර ගුණයකින් ඉහළට

අලුත් අවුරුද්දට ප්‍රථම සියයට 2 ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේන බව කොළඹ මහ නගර සභාවේ…