හුදෙකලා කර ඇති ප්රදේශ වල පාසල් වලට විකල්පයක්
හුදකලා කර ඇති ප්රදේශ වල පිහිටි පාසල් වල අධ්යාපනය ලබන දරුවන්ට විකල්පයක් ලෙස තාවකාලික පදනමින් වෙනත් පාසලක් ලබාදිම පිළිබද අධ්යාපන අමාත්යාංශයේ අවධානය යොමු වී තිබෙන බව අද…
ලේඛක
හුදකලා කර ඇති ප්රදේශ වල පිහිටි පාසල් වල අධ්යාපනය ලබන දරුවන්ට විකල්පයක් ලෙස තාවකාලික පදනමින් වෙනත් පාසලක් ලබාදිම පිළිබද අධ්යාපන අමාත්යාංශයේ අවධානය යොමු වී තිබෙන බව අද…
මධ්යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිගු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර ඇති බවට ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරයි. තවද ගොවීන්ගෙන් කහ…
මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා බුලත් මෙට්රික් ටොන් 3739 ක් අපනයනය කර විදේශ විනිමය රුපියල් මිලියන 2792 ක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන්කරයි.…
කෝවිඩ් එන්නත 2021 වසර ඇතුළත ශ්රී ලංකාවට නොමිලේ ලබාදීමට ලෝක සෞඛ්ය සංවිධානය එකඟ වී ඇත.ලෝක සෞඛ්ය සංවිධානය මගින් ශ්රී ලංකාවට ලබාදීමට නියමිත කොවිඞ් 19 රෝග පාලන එන්නත…
විදුලි බිල්පත් SMS මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් පාරිභෝගිකයා වෙත යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට විදුලි බල අමාත්යාංශය සූදානම් වෙමින් සිටි. නව තාක්ෂණය භාවිත කරමින් සවි කරන ‘‘ස්මාට්…
ධම්මික බණ්ඩාර මහතා කොරෝනා ඖෂධ පැණියේ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වන බව ප්රකාශ කරයි. කෙසේ නමුත් තමන් ජීවත් වන ගම් ප්රදේශයේ සියළු දෙනාට එකී ඖෂධය ලබා දෙන බවත් ඉන්පසුව…
ව්යාජ ගුවන් ගමන් බලපත්රයක් උපයෝගී කරගනිමින් කැනඩාව වෙත යෑමට උත්සාහ කළ ලාංකික තරුණියක් ගුවන් තොටුපළ ආගමන විගමන බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්වලදී…
කොවිඩ් 19 වෛරසය ව්යාප්තවීම ආරම්භ වූ වකවානුවේම එනම් පසුගිය මාර්තු මස සිටම දිවයිනේ සියලු පාසල් වසා දැමීමට අධ්යාපන බලධාරීන්ට සිදු වුණි. එමෙන්ම කොවිඩ් වසංගතයත් සමඟ නිවසේ අනාරක්ෂිත…
නව වසර උදාවේදි නිරෝධායන රීතී උල්ලංඝණය වන ආකාරයෙන් උත්සව සහ ප්රිය සම්භාශණ පැවැත්වීමෙන් වළකින ලෙසත් විශේෂයෙන්ම නිවසේ සාමාජිකයන් හැර බාහිර නිවෙස් වල කිසිඳු පුද්ගලයෙකු සම්බන්ධකරගනිමින් එළිමහන් හෝ…
ඊයේ දිනයේදි කොළඹ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 101ක්, ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 67ක් සහ කළුතර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 46ක්, හඳුනාගැනුණු අතර බස්නාහිර පළාතෙන් ඒ අනුව වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 27,246ක්…