පුහුණු ආයතනවලට 2021 වසර සඳහා නව අභ්‍යාසලාභීන් බඳවා ගැනීම කල්දමා ඇත. බඳවාගැනීම් හෙට දිනට සැලසුම් කර තිබුණු අතර, බඳවා ගැනීමේ මීලඟ දිනය පසුව දැනුම් දෙන බව සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසා ඇත.
2021-04-27

© 2019-2020 LKReports.com