කොවිඩ් මරණ 4ක් – විදෙස් ජාතිකයින් දෙදෙනෙකුත් ඒ අතර
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 4 දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයෙ(24) දිනයේ තහවුරු කර තිබේ. ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත…
ලේඛක
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 4 දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයෙ(24) දිනයේ තහවුරු කර තිබේ. ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත…
එවරස්ට් කඳු මුදුන තරණය කළ පුද්ගලයෙකුට, එම කන්ද තරණය කරන අතරතුරදී වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. වසරක් පමණ කඳු තරණය කරන්නන් සඳහා වසා දමා තිබූ එවරස්ට් කන්ද…
දිවයිනේ බොහෝ ප්රදේශවල සංචාරය කරමින් සිටින බව රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. වර්තමාන කොවිඩ් -19 වෛරස තත්ත්වය අතිශයින් භයානක බව පෙන්වාදෙන රාජ්ය අමාත්යවරයා සංචාරක කටයුතු හැකිතාක්…
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දවසේ එක් අවස්ථාවකදී පමණක් රෝගීන් බැලීම සඳහා එක් අයෙකුට අවස්ථාව හිමි…
පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්යාවශ්ය බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්ය නවීන් ද සොයිසා මහතා පවසයි. වැඩිදුරටත්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) දිනයේ තහවුරු කර තිබේ. ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත…
ලිට්රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබදව වාර්තාවක් කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. මේ…
කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්රික්ක අධි අවදානම් දිස්ත්රික්ක බවට පත්ව ඇති බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම දිස්ත්රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්යාව ඉහළ යමින් පවතින…
හිටපු අමාත්යවරයෙකු වූ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ප්රහාරයේ ඝාතයින්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සමීප සබඳතා…
ශ්රී ලංකාව තුළ මේ දිනවල ව්යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්රභේදය ආසාදනය වූ පුද්ගලයින් පළමු දින කිහිපය තුළම ශ්වසන අපහසුතාවලට ලක්වීමේ ප්රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්යවරු පෙන්වා දෙති.…