Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

පවතින වසංගත තත්ත්වය හමුවේ රුධිර හිගයක්

පවතින වසංගත තත්ත්වය හමුවේ රුධිර හිගයක්
HARBURG, GERMANY - JUNE 08: Blood donations are seen at the blood donation service Hamburg on June 8, 2011 in Harburg, Germany. Hospitals and the Red Cross in northern Germany have appealed to the public for blood donations as a result of the current outbreak of enterohemorrhagic E. coli, also known as the EHEC bacteria. With at least 2,200 people afflicted by the infection, and approximately 500 suffering from the HUS complication from EHEC that attacks the kidneys, hospitals have seen an explosive growth in their need for donated blood plasma. The EHEC outbreak has thus far killed at least 22 people in Europe's deadliest recorded outbreak of E. coli. (Photo by Joern Pollex/Getty Images)
රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජංගම රුධිර කදවුරු සංවිධාන කිරීමට නොහැකිවීම හේතුවෙන් සිය සංචිතවල රුධිර හිගයක් මතුව ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්‍ෂ ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.
ඕනෑම පුද්ගලයෙකුට කලින් වේලාවක් වෙන්කර දිවයින පුරා පිහිටි සිය මධ්‍යස්ථානවලට රුධිරය ලබාදිය හැකි බව ඔහු සදහන් කළේය.
සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ රුධිර ලබා ගන්නා බැවින් ඒ සදහා සිය දායකත්වය ලබාදෙන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්‍ෂ වයි.ලක්‍ෂ්මන් එදිරිසිංහ ජනාවගෙන් ඉල්ලීමක්ද කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *