අද මේ වන විට ආසාදිතයින් 2,735ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,735 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 198,579ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *