Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

පානදුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට වැඩ තහනම්

ධාවනය වෙමින් තිබූ ජීප් රථයෙන් බිමට පැන ඊයේ මරණයට පත්වූ පුද්ගලයාගේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රථයේ ගමන් කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ. පොලිස්…

කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මෙම මරණ 46ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,742ක් දක්වා ඉහළ ගොස් ඇත.

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…

අද සමස්ත ආසාදිතයින් ගණන 2,976 ක්

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 1,055 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,976…

ගංඟා වල ජල මට්ටම පහළ ගියද ගංවතුර බැස යාම සෙමින්

ඉහළ ගිය ප්‍රධාන ගංගාවල ජල මට්ටම් මේවන විට ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවස‍යි. දිස්ත්‍රික් කිහිපයකට බලපෑ ආපදා තත්ත්වයේ අඩු වීමක්ද පෙන්නුම්කරන බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසුවේය. කැළණි…

චීනයේ තවත් කොවිඩ් පොකුරක්

චීනයේ ගුවැන්ෂූ නගරයේ නව කොරෝනා පොකුරක් පැතිර යමින් තිබේ. විදෙස් වාර්තා සදහන් කළේ මේ හේතුවෙන් එම නගරයේ මහ පරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි. ගුවැන්ෂූ නගරයෙන්…

අයහපත් කාළගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 16 දක්වා ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති ආපදා නිසා මියගිය පුද්ගලයින් ගණන 16ක් දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් 5 දෙනෙකු සිදුවූ…

ගැබිණි කාන්තාවන් සඳහා එන්නත් කිරීම ලබන බදාදා සිට

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මව්වරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සිය සංගමයේ ඉල්ලීම මත මෙම එන්නත්කරණ වැඩපිළිවෙලට…

සංචරණ සීමා පනවා තිබියදීත් රිය අනතුරු මරණ ඉහළට

සංචරණ සීමා පනවා තිබියදීත් ඊයේ දිනය තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත්…

අද ආසාදිතයින් 1,921ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,921ක් අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව…