අයහපත් කාලගුණය හේතුවෙන් 10 දෙනෙකු මිය යයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එක් අයෙක් තවමත් අතුරුදන් වී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 219,027 අවතැන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *