පුහුණු වීම් සඳහා යොදාගන්නා ගුවන්යානයක් කාර්මික දෝෂයක් නිසා හදිසි ගොඩබෑමක්
ගුවන් නියමුවන්ගේ මූලික පුහුණුව සඳහා යොදාගනු ලබන සෙස්නා 150 ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ත්රිකුණාමලය නිලාවේලි ප්රදේශයේ හදිසියේ ගොඩබා තිබේ. ගුවන් හමුදා මාධ්ය ප්රකාශක, ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ…
