නේටෝ සමුළුව හෙට පැවැත්වෙයි
හෙට පැවැත්වෙන නේටෝ හෙවත් උතුරැ අත්ලන්තික් සමුලු සංවිධානයේ රාජ්‍ය නායක සමුලුවේදී චීනයේ නැගී එන බලය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමය නියමිත බව වාර්තා වේ. සමුලුව හෙට බෙල්ජියමේ බ්‍රස්ල්ස්…
ලේඛක
හෙට පැවැත්වෙන නේටෝ හෙවත් උතුරැ අත්ලන්තික් සමුලු සංවිධානයේ රාජ්‍ය නායක සමුලුවේදී චීනයේ නැගී එන බලය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමය නියමිත බව වාර්තා වේ. සමුලුව හෙට බෙල්ජියමේ බ්‍රස්ල්ස්…
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ විශේෂ රැස්වීමක් පවත්වා තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,031ක් දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 188,547ක් දක්වා ඉහළගොස්…
සංචරණ සීමා පැවතුණ ද දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේත් තොග වෙළඳාම සඳහා විවෘතව පවතී. කෙසේවෙතත් තොග මිලදී ගැනීමට පැමිණි වෙළෙඳුන් චෝදනා කළේ, අද දිනයේත් එළවළු හා මත්ස්‍ය…
මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එම සංඛ්‍යාව 561කි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40,788ක්…
අධික වේගයෙන් ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පෙරළී යෑමෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදි දෙකක් සහ තවත් මෝටර් රථයකට හානි සිදුව තිබේ. ඩිෆෙන්ඩර් රථය පෙරළී…
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියේ දිනක් තුළ එන්නත් කළ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව ඊයේ දිනයේ…
වැලිකඩ, අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර ඇතුළු බන්ධනාගාර 06ක සූම් තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ට ඔවුන්ගේ ඥාතීන් සමඟ කතා බහ කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා…
නියමිත එන්නත්කරණ ක්‍රමවේදයෙන් බැහැරව ඇතැම් දේශපාලඥයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල්…
නිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව මත ගතවූ පැය 24ක කාලය තුළ පොලීසිය විසින් සැකකරුවන් 1,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන රීති ක්‍රියාත්මකවීම ආරම්භ වූ පසුගිය 2020 වසරේ මාර්තු මස…