බස්නාහිර පළාතට අනවසරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයින් 91ක් නැවත හරවා යැවේ

බස්නාහිර  පළාතෙන් පිටවන සහ ඇතුල්වන ස්ථාන ආශ්‍රිතව ඊයේ සිදුකළ පරීක්‍ෂාවකදී පළාත් මායිම් හරහා අනවසරයෙන් ගමන් කිරීමට පැමිණි පුද්ගලයන් 91 දෙනෙකු ආපසු හරවා යැවූ බව පොලීසිය පවසයි.

එමෙන්ම ඊයේ දිනයේ නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 1,027 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *