Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

මිලියන 71ක් වටිනා කේරළ ගංජා තොගයක් වටලයි

රුපියල් මිලියන 71කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අද අලුයම සිදු කළ වැටලීමකදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ…

750ml ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම වැලැක්වීමට කදිම සැළැස්මක්

මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීමට විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය…

මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා රජය ගෙන ආ යෝජනාවට සජිත් විරුද්ධ වෙයි, මන්ත්‍රීවරුන්ගේ ජීවිත සැපවත් කිරීමට ජනතා මුඳල් යොදා ගැනීම කිසිසේත් අනුමත නොකරන බවද පවසයි

මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වූ රජයේ යෝජනාව සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ…

ඊයේ දිනයේ සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2,329ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 443 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත…

ICC හොල් ඔෆ් ෆ්‍රේම් ලැයිස්තුවට කුමාර සංගක්කාර

ICC හෝල් ඔෆ් ෆේම් හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේෂ්ඨතම නම් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමත් ඇතුළත් කර තිබේ. ඔහු එම ලැයිස්තුවට…

හෙරොයින් වලට ඇබ්බැහි වූ අයෙක් කළ සහල් සොරකම

ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැළකට ඇතුළු වී රුපියල් 250,000 ක් වටිනා සහල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කරසිටි සැකකරුවෙකු පොලීසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. ගල්කිස්ස දුම්රිය…

ගත වූ පැය 24ට නිරෝධායන රීති කැඩූ 1,198 දෙනෙක් අත්අඩංගුවට

ගතවු පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව පසුගිය…

අද කාලගුණය

අද දිනයේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය…

නියමිත දිනට පමණක් සයිනොෆාම් එන්නත ලබා ගන්නා ලෙස දැනුම් දීමක්

දිනක් තුළ මෙරටදී ලබා දුන් වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය ඊයේ දිනයේදී ලබාදී තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඊයේ දිනයේදී පුද්ගලයින් එක් ලක්ෂ 37,067 දෙනෙකුට කොරෝනා මර්දන…

රුසියාවේ මොස්කව් අගනුවර වැඩ නොකරන සතියක්

රුසියාවේ මොස්කව් අගනුවර තුළ වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ මොස්කව් අගනුවර නගරාධිපතිවරයා විසිනි. මේ වන විට රුසියාව තුළ යලිත් කොරෝනා ව්‍යාප්තිය වේගවත් වී ඇති බව විදෙස්…