සංචරණ සීමා ගැන තීරණ ගන්නා විදිය
මෙම සතියේ ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. කොවිඩ් තුන් වැනි රැල්ල…
ලේඛක
මෙම සතියේ ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. කොවිඩ් තුන් වැනි රැල්ල…
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස භාවිත කිරීමට ෆයිසර් එන්නත යොදා ගැනීම පිළිබඳව අදහස් හුවමාරුවක් මේ වනවිට සිදුවෙමින් පවතී. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,917 දෙනෙකු අද දිනයේ පිටව ගිය බව සෞඛය අමාත්‍යාංශය පැවසීය. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ්…
අද පස්වරුවේ අත්අඩංගුවට ගත් “එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බැඳුම්කරයක් මත මුදා හැරී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කපිතාන්වරයා කොළඹ මහාධිකරණය වෙත…
ඇරැව්වල වෙරළුගස් හන්දිය පැලවත්ත පාර ප්‍රදේශය සති දෙකක පමණ කාලයක් හුදකලා ප්‍රදේශයක් බවට පත්කර තිබුණි. ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාවට ඉකුත් අප්‍රේල් මස සහ මැයි මස ලැබීමට තිබූ…
කොවිඩ් -19 ආසාදිතයින් 2,361 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හඳුනාගෙන තිබේ. ඊයේ දිනයේ හඳුනාගැනුණු ආසාදිතයින්ගෙන් 2,329 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත්ය. විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් 32…
මෙරට සිවිල් යුද්ධය පැවති සමයේ ඇති වූ බවට LTTEය විසින් ජාත්‍යන්තරයට ගෙන ගිය චෝදනා සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අමෙරිකානු රජය දැනුවත් කිරීමට එරට පිහිටි…
කොළඹ වරායට නුදුරින් පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත…
අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය. අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා…
දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං තොග වෙළෙඳපොළ එළඹෙන ජුනි 17 වනදා සහ 18 වනදා තොග වෙළෙඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබේ. ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය…