අද මේ වන විට සුවය ලබා ඇති රෝගීන් ගණන

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,031ක් දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 188,547ක් දක්වා ඉහළගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *