රුසියාවේ මොස්කව් අගනුවර වැඩ නොකරන සතියක්

රුසියාවේ මොස්කව් අගනුවර තුළ වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ මොස්කව් අගනුවර නගරාධිපතිවරයා විසිනි.
මේ වන විට රුසියාව තුළ යලිත් කොරෝනා ව්‍යාප්තිය වේගවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊයේ දිනයේදී එරටින් කොරෝනා ආසාදිතයින් 13,510 දෙනෙකු වාර්තා වී  තිබුණි.
ඒ, කොරෝනා මරණ  399 ක් ද සමගය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *