කැලණිවැලි දුම්රිය ප්‍රමාද වේ

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇතැයි  පැවසේ.

මීගොඩ හා පනාගොඩ අතර දුම්රිය දෙකක් ආපදාවට ලක්වීමෙන් එලෙස දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *