රසායනික පොහොර මිළදී ගැනීමට වියදම් වන රුපියල් මිලියන අසූදහස ගොවීන් අතර බෙදා දීමේ වැඩ පිළිවෙළක්
වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා පවසයි. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා…
