Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

හෙද සංගම් අද සහ හෙට වැඩ වර්ජනයක

විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද සහ හෙට වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර තිබේ. එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, විශේෂිත…

අද හුදෙකලා කෙරූ ප්‍රදේශ

ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව දිස්ත්‍රික්ක 3ක අයත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර…

අද කාලගුණය

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේ දී බලාපොරොත්තු විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය…

ක්‍රිකට් විනය කඩ කෙරූ තිදෙනාගෙන් නිරෝධායන කාලසීමාව අවසන් වූ පසු ප්‍රශ්න කෙරේ

විනය කඩකිරීමේ චෝදනාව මත කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහි විමර්ශනය ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසානයේ ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.…

බස්නාහිර කොවිඩ් අවදානම ඉහළට

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව තවදුරටත් කොවිඩ් ව්‍යාප්තිය අතින් ඉහළ අවදානමක පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා අනාවරණ කර තිබේ. මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ…

තවත් කොවිඩ් මරණ 47ක්

තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින සිදුව ඇති එම මරණවලින් එක් මරණයක් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුගේ බවට තහවුරු කර…

අද ආසාදිතයින් ගණන

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 258,405ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර…

සූදු පොළක් වටලා මුඳල් සොරා ගත් පොලිස් නිළධාරීන් අත්අඩංගුවට

අල්ගම සූදුපොළක් වටලා එහි සිටි 6 දෙනකු දෙදෙනා බැගින් බැඳ වෑන් රථයක රැගෙන ගොස් මුදල් හා දේපල මංකොල්ලකෑමට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්බව වරකාපොළ පොලීසිය පවසයි. සූදුපොළ…

අද සුව වූ ගණන 2,481ක්

අද දින කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,481ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය, 225,952ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිට වසර 15ක සිර දඬුවම්

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජාකොබ් සූමාට එරට ව්‍යවස්ථා අධිකරණය මගින් මාස 15 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ, ඔහු ජනාධිපතිවරයාව සිටි සමයේ සිදුවූ දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් සදහා…