ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය. පක්ෂයේ ඉදිරි…
ලේඛක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය. පක්ෂයේ ඉදිරි…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ බැසිල් රාජපක්ෂ මහතා අද කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන…
ඉදිරි දින කිහිපයේ දී විශේෂයෙන් හෙට සහ අනිද්දා දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ, දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 38ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව…
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දෛනික අලාභය රුපියල් මිලියන 84ක් බව කෝප් කමිටු විමර්ශනයේදී ඊයේ (06) අනාවරණ වුණි. එහිදී කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලංකන්…
කෑගල්ල අටුගොඩ ගෝලින්ද වත්තේ අංක 3 කොටසේ පදිංචි අයෙකු අද මියගොස් ඇති අතර පසුව හෙළිවී ඇත්තේ ඔහු කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයෙක් බවය. කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 678 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින්…
හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම, විකිණීම සහ එම කටයුතුවලට ආධාර අනුබල දීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,472ක් අද දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත…
සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු…