උප පොලිස්පතිවරයෙකු ප්‍රවාහනය කළ හසු වූ මත්ද්‍රව්‍ය තොගයේ තවත් කොටසක් සොයා ගැනේ
පානදුර පිංවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750ක් සමග 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වැටලීම සිදුකර තිබුණේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසිනි. එම මත්ද්‍රව්‍ය තොගයේ…
