Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල…

ශ්‍රී ලංකා පිතිකරුවන් පුහුණුකරුට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. ඔහු පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා එංගලන්ත එක්දින සහ 20/20 තරඟාවලි සඳහා ද එක්විණි.…

අද ආසාදිතයින් ගණන 842ක්

අද දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 842ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 269,518 දක්වා…

දිගුකාලීන සැලැස්මක් නොතිබීම ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වයට හේතුව බව ක්‍රීඩා ඇමති පවසයි

දිගුකාලීන සැලැස්මක් නොතිබීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටී ඇතිබව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ 2014 වසරේදී 20/20 ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව නිසියාකාර සැලැස්මක් අනුව ක්‍රිකට්…

කොවිඩ් මරණ 40ක්

අද දිනයේ දී තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,391ක් දක්වා ඉහළ ගොස්…

මහින්දගේ ඇමතිධූරයේ සංශෝදනයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ද අමාත්‍යධූරයේ සංශෝධනයක් අද සිදුවිය. ඒ අනුව ඔහු අද දිවුරුම් දෙනු ලැබුවේ, ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කැබිනට් අමාත්‍යවරයා ලෙසය. එම අමාත්‍යාංශයේ විෂයපථය…

අද සුව වූ ගණන 1,453ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,453ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 239,584ක් දක්වා ඉහළ ගොස් තිබේ.

උසස් පෙළ විභාගය ඔක්තෝබර් පැවත්වේද?

ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත මෙවර උසස් පෙළ විභාගය කල්දැමීම හෝ පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි. පාර්ලිමේන්තුවේ දී සමගි ජන…

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළි වෙනස් වන ලකුණු

දිගින් දිගටම පරාජයට පත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළි වෙනස් කිරීමට නියමිත බවට වාර්තා වනවා. ඒ අනුව ඉන්දියාවට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියේ දී ශ්‍රී…

සහරාන්ගේ අන්තවාදී පන්ති වලට සහභාගී වූ අයෙක් අත්අඩංගුවට

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් නැමැත්තාගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක්…