Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

අද හමු වූ ආසාදිතයින් ගණන 650 දෙනෙකි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 650 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 267,149ක් දක්වා ඉහළගොස් ඇත.

පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ සිදු නොකළ යුතුයි?

මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිරයෑමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එවැනි උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බව සෞඛ්‍ය…

අද සුවය ලැබූ ගණන 1,717 දෙනෙකි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 236,659ක් බව…

ඉදිරි සතිය තුළ ගුරුවරුන්ට එන්නත්

සියලු පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට සැලසුම්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ ඉදිරි සතිය තුළ ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ…

ෆයිසර් එන්නත ලැබෙන අය

කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින අවුරුදු 55ට වැඩි ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ…

තෝර්ට වැළදුණු ඇල්ෆා

රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයෙකුගෙන් සිංහයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විශ්වාස කරන බව රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍ර ජීවවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා පවසයි. දෙහිවල සත්ත්ව උද්‍යානයේ කොරෝනා ආසාදිතව…

අවුරුදු 15 දැරිය අපයේජනය කළ අය අතරට විශේෂඥ වෛද්‍යවරයෙකුත්

අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක පුද්ගලයෙක් සහ විශේෂඥ…

පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද…

ෆයිසර් එන්නත සිරුරේ ක්‍රියා කරන ආකාරය

කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීය හැකි ෆයිසර් එන්නත, මැසෙන්ජර් RNA එසේත් නැත්නම් mRNA වර්ගයේ එන්නතකි. ෆයිසර් එන්නත පුද්ගලයෙකුට ලබාදුන් විට ශරීරය තුළ ස්පයික් ප්‍රෝටීන නිපදවෙයි. ඉන්පසු එන්නත ලබාගත්…

ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන විදේශිකයෙක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරටදී ආසාදනය වී ඇති බවට හඳුනාගත් පුද්ගලයින් අතර මාලදිවයින් ජාතිකයෙකු ද සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා…