ශ්රී ලංකා කොළඹ කොටස් හුවමාරු සමාගම් විසින් හරිත බැඳුම්කර නිකුත් කිරීමේ හැකියාව.
2023 අප්රේල් 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්රී ලංකා කොටස් වෙළෙඳපොළ තුළ ප්රථම වරට හරිත බැඳුම්කර ලැයිස්තුගත කිරීම සහ වෙළඳාම් කිරීම හඳුන්වාදීම පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE)…
