වසන්ත කරන්නාගොඩ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් ඇමරිකාව අසාදු ලේඛනගත කරයි
එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්රී ලංකාවේ වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනාව මත…
