LK reports news sinhala

ගෝඨාභය කිරි වෙහෙර පුදබිමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(15) කතරගම කිරිවෙහෙර වැදපුදා ගැනීමට එක්විය.

කතරගම කිරි වෙහෙරේදී අධිෂ්ඨාන පූජාවකටද ගෝඨාභය මහතා හා හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එක්විය.

එම අවස්තාවේදී කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ගේ ආශිර්වාදයද ඔවුන්ට හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *