දිවි ඇත්තෙක් ක්රිකට් තහනම් කර තිබූ ශ්රීෂාන්ත්ට කොළ එළියක්
තරඟ පාවාදීමේ චෝදනාවක් මත ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්කර සිටි ඉන්දීය වේග පන්දු යවන ක්රීඩක එස්. ශ්රිෂාන්ත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව ඔහුගේ තරග තහනම යළි සලකා බලන ලෙස…
ලේඛක
තරඟ පාවාදීමේ චෝදනාවක් මත ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්කර සිටි ඉන්දීය වේග පන්දු යවන ක්රීඩක එස්. ශ්රිෂාන්ත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව ඔහුගේ තරග තහනම යළි සලකා බලන ලෙස…
සිංහල බෞද්ධයන්ගේ යුතුකම් සිංහලයෝ කියන්නේ කව්ද කියා දැනගැනීම ඉතාමත්ම ඕනෑකරණ කරුණකි. ස්වකීය ජාතිය ගැන කාරණා දැනගැනීම රටට සහ ජාතියට ආලයක් ඉපදීමට හේතුවේග රටට ආලයක් උපදින්ට නම් ඉතිහාස කථා…
තමන්ට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට අභියෝගයක් බව නියෝජ්ය අමාත්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මාධ්යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා…
’මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ සංශෝධනය කර විවාහ වීමේ අවම වයස අවුරුදු 18 කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව මුස්ලිම් කටයුතු ඇමති එම්එච් ඒ හලීම් පවසයි. මුස්ලිම් විවාහ සහ…
අලුතින් සොයාගත් ශ්රී ලංකාවට ආවේණික හූනන් කිහිපදෙනෙකුට ගෝඨයිම්බර, නන්දිමිත්ර, කොහුකුඹුරේ රටේ රාළ, කිවුලේගෙදර, බූටෑවේරටේ රාළ සහ හිටි හාමි යන ජාතික වීරයින්ගේ නම් යෙදීම විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රී විමල්…
බංග්ලාදේශයේ ළමා විවාහ සදහා සූදානම් කර සිටි දැරියන් 6 දෙනකු එරට බලධාරීන් විසින් මුදාගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා පවසයි. මෙම දැරියන්ගේ දෙමාපියන්ට දඩ නියම කර ඇති අතර ඔවුන්…
ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පසුගියදා නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයට ක්රීඩා කරමින් පළමු ඉනිමේ කඩුලු 5ක් බිඳ හෙළුෑ අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එම…
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමරිකානු පුරවැසිකම් අත්හැරි අය දක්වා තිබෙන අගෝස්තු ලැයිස්තුවේ සටහන්ව නොතිබූ අතර මේ සම්බන්ධයෙන් මෙරට ඇමරිකානු…
බැටික්ලෝ කැම්පස් ආයතනය වහාම රජයට පවරාගෙන අභ්යවකාශ තොරතුරු ගවේෂණය පිළිබඳ මධ්යස්ථානයක් බවට පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්රී පූජ්ය අතුරලියේ රතන හිමියෝ රජයෙන් ඉල්ලීමක් කරති. එම ආයතනයට එරෙහිව මඩකලපුව නගරයේ පැවති…
නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය විරෝධය පළ කරයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටිනුයේ යුද අපරාධවලට…