LK reports news sinhala

ඇල්පිටිය පුංචි ඡන්දය ඔක්තෝබර් 11

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එම ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ගාල්ල තේරීම් බාර නිලධාරිවරයා විසින් නිකුත් කෙරිණි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් කල්පිටියේ එම මැතිවරණය පැවැත්වීම කල් ගොස් තිබිණි.

(Image – readme.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *