Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

මාලිංග වාර්තා පිට වාර්තා තියයි

මාලිංග වාර්තා පිට වාර්තා තියයි

ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණඩායම් අතර අවසන් විස්සයි විස්ස තරගයේදී පිට පිටම පන්දු 4 ක් තුළ කඩුලු 4 ක් දවාගනිමින් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
සිය දෙවැනි පන්දු වාරයේදී කොලින් මුන්රෝ, රදර්ෆර්ඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සහ රොස් ටේලර් දවා ගනිමින් මාලිංග එම දස්කම දැක්වීමට සමත් විය. එය විස්සයි විස්ස තරගයකදී පන්දු යවන්නකු  එවැනි දස්කමක් කළ දෙවැනි අවස්තාව වන අතර මීට පෙර ඇෆ්ගනිස්තානයේ රෂීඩ් කාන් අයර්ලන්තයට එරෙහිව පිටපිට කඩුලු 4ක් දවාගෙන ඇත.

මීට පෙර එක්දින පිටියේදී පමණක් පිට පිට පන්දු හතරකින් කඩුලු 4ක් දවාගෙන ඇති එකම ක්‍රීඩකයාද ලසිත් මාලිංග පමණි.
මේ අතර ලොව වැඩිම විස්සයි විස්ස කඩුලු ලාභියා ලෙස පළමු තරගයේදී ලෝක වාර්තාවට හිමිකම් කී මාලිංග විස්සයි විස්ස පිටියේ කඩුලු 100 ක් ලබාගත් ලොව එකම හා පළමු පන්දු යවන්නා ලෙසද වාර්තා පොත් අතරට එකතු විය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *