Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

අයිඑස් ත්‍රස්තයන් දිරි ගැන්වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

පාස්කු ඉරිදා ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සිදුකළ ප්‍රහාරයක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් එම ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයකු ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව…

ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහි සටනට අප්‍රිකා නායකයෝ මුදල් වෙන්කරති

ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීම සඳහා අප්‍රිකානු නායකයින් මුදල් වෙන්කර ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳ අනාවරණය කරමින් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්වල නිරත ඒකාබද්ධ…

ලොව වටා

‘ආණ්ඩුවේ මීළඟ සූදානම යළි කලබලයක් ඇති කිරීමටයි‘ – මුසම්මිල් කියයි

ඉදිරි ජනාධිපතිවරණය වැළැක්වීමේ අරමුණින් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි කලබලකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේදැයි සැකයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් මහතා පවසයි.…

ජනපතිවරණයේදී කළ යුතු දේ ඥානසාර හිමියෝ කියති

ජාතියම එක රොදකට ගොනු කිරීම මෙවර ජනාධිපතිවරණයේ ප්‍රමුඛතම කාර්යය විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙවර ජනාධිපතිවරණයේ දී තම…

අතේ පස් දෙනකුට වැඩ වරදියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වී වෙනත් පක්ෂවල සාමාජිකයන් වූ මන්ත්‍රීවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක තුන තුළදී තහනම් කිරිමට අවශ්‍ය පියවර ගෙන…

සාෆිගේ තවත් සාපයක් හෙළිවෙයි

රනබාහු මුදියන්සේලාගේ තුෂාරි මංගලිකා ගුණසේකර 36 හැවිරිදි දෙදරු මවක්ය. ඇය තුන්වන දරු උපත පිණිස 2018.11.05 වැනි දින දහවල් කුරුණෑගල ශීක්‍ෂණ රෝහල වෙත ඇතුළත්වන අතර ඇය පරීක්‍ෂා කරන වෛද්‍යවරුන්ගේ…

සෞදි කතුන් වෙනුවෙන් පෙරට එන මෂෙල්

සෞදි ආරාබියේ කාන්තාවන් ‘අබාය‘ ඇඳුමෙන් මුදවා ගැනීමේ සංස්කෘතික කැරැල්ලක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ. ඊට නායකත්වය දෙනු ලබන්නේ මෂෙල් අල් ජලවුඩ් නැමති සවුදි කාන්තාව විසිනි. පසුගිය දිනයක සවුදියේ…

වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටුණු නාවික හමුදා සෙබළුන් වෙනුවෙන් නීතිඥයෝ පෙරට එති

පුල්මුඩේ වෙරළ තීරයේදී අණ නොතකා ගමන් කළ ධීවර යාත්‍රාවකට වෙඩි තැබූ නාවික හමුදා සෙබළුන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව නීතීඥ සංවිධාන ජාතික…

ආපු බෝරාවරුන්ගෙන් ගියේ ටිකයිලු

බම්බලපිටිය ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවැති බෝරා සමුළුවට පැමිණි පිරිසෙන් සියයට 90 කට ආසන්න පිරිස ක් ශ‍්‍රී ලංකාව තුළ තාවකාලිකව නතර වී ඇතැයි වාර්තා වේ. බෝරා ප‍්‍රජාවේ මෙරට නියෝජිතයෙකු ප‍්‍රකාශ…

ශ්‍රී ලංකන් ‘ඇපල් මැක්බුක් ප්‍රෝ’ එපා කියයි

ගිනි ගැනිමේ අවදානමක් පවතිනබැවින් ඇපල් අඟල් 15 මැක්බුක් ප්‍රෝ උපාංග ගුවන් ගමන් සඳහා රැගෙන යාමට අවසර නොදෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක්…