පාකිස්තාන හිටපු දග පන්දු විශිෂ්ටයා දිවියෙන් සමුගනී

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු යවන් ක්‍රීඩක අබ්දුල් කාදිර් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
අබ්දුල් කාදීර් දකුණතින් පා දග පන්දු යවමින් 80 දශකයේ විශිෂ්ට දක්ෂතා පෙන්වූ පන්දු යවන්නෙකි.
ටෙස්ට් තරග 67 කදී කඩුලු 236ක් බිදහෙළා ඇති ඔහු මියයන් විට 63වැනි වියේ පසුවිය.
1987 වසරේදී එංගලන්තය සමග පැවැති තරග හතරකින් යුත් ටෙස්ට් තරගාවලියකදී පාකිථානය වෙනුවෙන් කඩුලු 40 ක් බිද හෙළා ඇත.

(Image – Hindustani Times)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *