සඳ මතුපිටට ගොඩ බැස්වීමට ගිය ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ මෙහෙයුම අසාර්ථක වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අවසාන මොහොතේ යානය හා පෘථිවිය අතර සබඳතා බිඳ වැටී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චන්ද්‍රයාන් 2 යානයේ පවතින වික්‍රම් නැමති යානය සහ ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය අතර තිබු සන්නිවේදන සබඳතා සඳ මත ගොඩ බෑමට තත්පර කිහිපයකට පෙර බිඳ වැටුණු බවයි.
කෙසේ වෙතත් මේ වනවිට එය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව එරට බලධාරීන් පවසති.
මෙම මෙහෙයුම සජීවිව දැක බලා ගැනීමේ අරමුණින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද බැංග්ලොර්හි පිහිටි ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණ සිටියේ ය.
මෙහෙයුම අසාර්ථකවීම පිළිබඳව අදහස් පළ කරමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, බලාපොරොත්තු අත් නොහැරිය යුතු බවයි.
ඉන්දියාව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේ නාසා ආයතනය එවැනි මෙහෙයුමකට වැය කරන මුදලෙන් 20 න් එකකටත් අඩු මුදලක් වැය කරමිනි.
Hi, tidy website you have got going here.|
Thanks extremely practical. Will certainly share site with my friends.|
I like reading through your web sites. With thanks!|
{
Thanks, this site is extremely practical.|
Thanks meant for delivering like wonderful written content.
The posts is quite interesting.|
I love this site – its so usefull and helpfull.|
Thanks, this website is extremely valuable.|
Terrific website you’ve got right here.|
You’ve got possibly the best websites.|
Great website! It looks really good! Maintain the helpful work!|
Many thanks, this site is really handy.|
Superb webpage you’ve got there.|
Merely had to stress I’m ecstatic I stumbled on the page.|
You’ve got great info here.|
Thanks regarding delivering such fantastic content.