Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

ගණිත මිනුම් සියල්ලෙන් තහවුරුවන නියත ජයග්‍රාහකයා පිළිබද හෙළිදරව්වක්

ප්‍රවීණ දේශපාලන විචාරක දර්ශන හඳුන්ගොඩ සිය සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන එන දේශපාලන විශ්ලේෂණයේදී මේ මොහොතේ පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන්…

විශේෂාංග

ආරක්ෂාවට යළිත් හිලක් – නිකාබ්, බුර්කා අන්තවාදීන්ට ඕනෑ හැටියට

හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් යොමුකළ…

ජනපතිවරණ සටන උණුසුම්වන ලකුණු

ශ්‍රී ලංකාවේ 8වැනි ජනපතිවරණයට තව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයකි. මැතිවරණ කොමිෂන් සභාව ‍එළැඹෙන නොවැම්බර් 16 වැනිදාට ජනපතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් කරමින් පවතී. මේ අතර පසුගියදා ජනපතිවරණයට දින…

විශේෂාංග

රටම කළඹන දුරකථන සංවාදයක් එළියට

ඇවන්ට්ගාඩ් සමාගමට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් සිදුකළ දුරකථන සංවාදයක හඬ පටයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමාජ මාධ්‍ය වෙත අනාවරණය කර…

සාමණේර හිමිවරුන්ට පහරදීම යුනිසෙෆ් හෙළාදකී

කුඩා සාමණේර හිමිවරුන් දෙනමකට පහර දීමේ සිද්ධිය යුනිසෙෆ් සංවිධානය විසින් හෙළා දකින බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සැප්තැම්බර් 20 දීන, ශ්‍රී ලාංකාව…

ජනපතිවරණයට එන ගෝඨා වෙනුවෙන් ඇප මුදල් බඳී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද(20) එම පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය. ශ්‍රී ලංකා පොදුජන…

අයිසීසී තොණ්ඩුව අකිලගේ බෙල්ලට වැටේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ. ඔහුගේ පන්දු යැවීම් ඉරියව්වේ නීති විරෝධී බව…

ක්‍රීඩා

කැබිනට් මණ්ඩලයට හදිසියේ ගෙන ආ යෝජනාව අති බහුතරයකගේ විරෝධයෙන් විසිවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(19) පස්වරුවේ හදිසියේ කැදවා තිබූ කැබිනට් රැස්වීමට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරැණු බව වාර්තා වේ. එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අති බහුතරය…

චීන දූත පිරිසක් මහින්ද හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් chen මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය. හම්බන්තොට වරාය මෙන්…

හදිසි කැබිනට් රැස්වීමක්

කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද(19) පස්වරු 3ට පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ඒ අනුව ජනපති විසින් අද (19) පස්වරු 3.00 ට සියලුම කැබිනට් අමාත්‍යවරුන් සඳහා…