Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

‘ආණ්ඩුවේ මීළඟ සූදානම යළි කලබලයක් ඇති කිරීමටයි‘ – මුසම්මිල් කියයි

‘ආණ්ඩුවේ මීළඟ සූදානම යළි කලබලයක් ඇති කිරීමටයි‘ – මුසම්මිල් කියයි

ඉදිරි ජනාධිපතිවරණය වැළැක්වීමේ අරමුණින් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි කලබලකාරී තත්ත්වයක් රට තුළ නිර්මාණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේදැයි සැකයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (15) පැවති පක්ෂ මාධ්‍ය හමුවකදීය.

විදේශ විනිමය පනත සංශෝධනය කිරීමෙන් ත්‍රස්තවාදි අරමුදල් රට තුළට පැමිණෙන බව පෙන්වා දුන් මුසම්මිල් මහතා කියා සිටියේ ජනාධිපතිවරණයකට දින ප්‍රකාශ කිරීමට නියමිත අතර ජනාධිපතිවරණයෙන් ආණ්ඩුව පරාජයට පත් වන බවයි.

ආරක්ෂක හමුදාවන් දුර්වල කරමින් සිටින බවත් නාවික හමුදා නිලධාරින්ගේ මානසිකත්වය බිද දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවටත් මුසම්මිල් මහතා චෝදනා කරයි.

ආණ්ඩුවේ සූදානම ජනාධිපතිවරණය කල්දැමීමට නම් පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් දෙවෙනි ප්‍රහාරයක් සිදුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමද යන සැකය ඇති වන බවද ඒ මහතා සැක පල කළේය.

(Image – Sri Lanka mirror)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *