LK reports news sinhala

කිරින්දේ ගැටුමක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක්

මාතර කිරින්ද බෝධිරුක්ඛාරාම පන්සලට කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇතැයිද මේ හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඊයේ(27) පස්වරුවේ ඇතිව තිබූ බවද වාර්තා වේ.

පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා තත්ත්වය මැඩ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇතැයිද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *