Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්ඉන්ධන ආනයන වියදම 51%කින් ඉහළට: මාස 9කදී තෙල් වෙනුවෙන්ම ඩොලර් බිලියන 4.5ක් වැයවෙද්දී වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වෙයි2026 වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ සංචාරක වියදම සියයට 62.4කින් කැපී පෙනෙන ලෙස ඉහළ යයිප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේමිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල
ප්‍රවෘත්ති

’’මම වැරැද්දක් කළේ නෑ’’ – කතානායක

’’මම වැරැද්දක් කළේ නෑ’’ – කතානායක

පොලිස්පතිවරයා පත් කිරීමේදී තමා කිසිදු වැරැද්දක් කර  නැතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බොහෝ  නිවැරදිව කල්පනා කර බලා ව්‍යවස්ථානුකූලව  එම තීරණය ගත් බවද  ඔහු සඳහන් කළේය.

“ඒක ඔබතුමාලට වැරදි වෙන්න පුළුවන් තව කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂියට එකඟව ඒ තීරණය අරගෙන තියෙනවා.  හැම දෙයක්ම හොයලා බලලා තමයි ඒ තීන්දුව ගත්තේ.” යැයිද   ඔහු සඳහන් කළේය.

තමා එය ගෙදර සිට ගත් තීරණයක් නොවේ යැයිද  අබේවර්ධන මහතා කීවේය.

පොලිස්පතිවරයාගේ තනතුර නතර කරනවා  නම් ඒ සඳහා වෙනම වැඩපිළිවෙළක් ඇති බවද  හෙතෙම පැවසීය.

කතානායකවරයා මෙසේ පැවසුවේ පොලිස්පති ධූරය සම්බන්ධයෙන්  ඊයේ  සාකච්ඡා  කෙරුණු අවස්ථාවේදීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *