කොළඹ සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 15% කට ආසන්න ප්‍රමාණයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර, එම රෝගීන්ගෙන් 40% ක් පමණ තමන්ට එම රෝගය වැළඳී ඇති බව නොදැන සිටින බව ප්‍රමුඛ පෙළේ…
ලොව වටා
තවත්ටික්ටොක් වීඩියෝවක් මරු කැඳවයි: වන සතෙකුගේ ප්‍රහාරයෙන් 19 හැවිරිදි තරුණයෙක් මරුට
පාකිස්තානයේ ලාහෝර් නුවර පෞද්ගලික ගොවිපළක ටික්ටොක් (TikTok) වීඩියෝවක් රූගත කරමින් සිටියදී විශාල වන බිළාල පවුලේ සතෙකු (Big cat) පහර දීමෙන් 19 හැවිරිදි පාකිස්තාන තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර,…
ක්‍රීඩා
තවත්“පන්දු යවන්නන්ගෙන් ප්‍රශ්න නොකළේ ඇයි?” – වෝනර් පරණ තුවාලය අලුත් කරයි
2018 වසරේදී සිදුවූ ‘සෑන්ඩ්පේපර්ගේට්’ (Sandpapergate) පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් ඕස්ට්‍රේලියා (CA) ආයතනය දෝෂසහගත විමර්ශනයක් සිදු කළ බවට හිටපු…
විශේෂාංග
තවත්ගුවන් සේවිකාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ බලපා ඇති බව ප්‍රංශ අධිකරණයක් ප්‍රථම වරට පිළිගනී
ප්‍රංශ අධිකරණයක් විසින් දිගු කාලයක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ හේතුවක් වූ බව ප්‍රථම වරට…
කාලීන
තවත්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්
ඉන්දියාවේ ආර්ථිකය සීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී. 2026-27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සියයට 7.8ක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සැබෑ වර්ධනයක් අත්පත් කරගැනීමත් සමඟ, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස්වලින්…
විද්‍යාව හා තාක්ෂණය
තවත්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්
දීර්ඝ කාලයක් තිස්සේ අපස්මාර (Epilepsy) රෝගයෙන් පෙළුණු 31 හැවිරිදි ඇමසන් (Amazon) මෘදුකාංග ඉංජිනේරුවරියකට වෛද්‍යවරුන් නොමඟ හරිමින් ඖෂධ භාවිතය ක්‍රමයෙන් නවත්වන…
ආර්ථික
තවත්ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් 100ක ආදායම 20%කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100හි ඒකාබද්ධ ආදායම 2025/26 මූල්‍ය වර්ෂයේදී ආසන්න වශයෙන් සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ප්‍රමුඛ…











































