පරිගණක 23ක් පොලිස් භාරයට: පාණදුරේදී සයිබර් ජාවාරමක් කොටුකරගනී
මාර්ගගත (Online) ක්‍රමයට මහා පරිමාණ මූල්‍ය වංචාවන් සහ නීතිවිරෝධී ව්‍යාපාරික කටයුතුවල නිරත වන බවට ලද තොරතුරකට අනුව, චීන ජාතිකයින් 32 දෙනෙකු නවාතැන් ගෙන සිටි පාණදුර ප්‍රදේශයේ හෝටලයක් විශේෂ…
ලොව වටා
තවත්බොරතෙල් බැරලය ඩොලර් 100න් පහළට: ලෝක වෙළෙඳපොළේ හදිසි වෙනසක්
ඉරානය මුල්කරගත් මැදපෙරදිග යුද ගැටුම් සමනය වී තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇතැයි ආයෝජකයින් තුළ මතුවූ දැඩි විශ්වාසය හමුවේ, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වසර ගණනාවකට පසු වාර්තා වූ…
ක්‍රීඩා
තවත්ලංකා – ඉන්දීය ක්‍රිකට් සටනට බාධාවක්: ක්‍රීඩාංගණය වෙනස්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළඹෙන දෙසැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත ප්‍රථම එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය නවදිල්ලි…
විශේෂාංග
තවත්ගුවන් සේවිකාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ බලපා ඇති බව ප්‍රංශ අධිකරණයක් ප්‍රථම වරට පිළිගනී
ප්‍රංශ අධිකරණයක් විසින් දිගු කාලයක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ හේතුවක් වූ බව ප්‍රථම වරට…
කාලීන
තවත්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්
ඉන්දියාවේ ආර්ථිකය සීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී. 2026-27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සියයට 7.8ක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සැබෑ වර්ධනයක් අත්පත් කරගැනීමත් සමඟ, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස්වලින්…
විද්‍යාව හා තාක්ෂණය
තවත්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්
දීර්ඝ කාලයක් තිස්සේ අපස්මාර (Epilepsy) රෝගයෙන් පෙළුණු 31 හැවිරිදි ඇමසන් (Amazon) මෘදුකාංග ඉංජිනේරුවරියකට වෛද්‍යවරුන් නොමඟ හරිමින් ඖෂධ භාවිතය ක්‍රමයෙන් නවත්වන…
ආර්ථික
තවත්ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ලැයිස්තුගත සමාගම් 100ක ආදායම 20%කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගම් 100හි ඒකාබද්ධ ආදායම 2025/26 මූල්‍ය වර්ෂයේදී ආසන්න වශයෙන් සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ප්රමුඛ…












































