ටෝකියෝ මැරතන් තරගය අවලංගු කරයි
මාරාන්තික නව කොරෝනා වයිරසය ජපානය තුළ ද ව්‍යාප්ත වීම නිසා ටෝකියෝ මැරතන් තරගාවලියේ ආධුනිකයන් වෙනුවෙන් පැවැත්වෙන ධාවන තරගාවලිය අවලංගු කිරීමට…
මාරාන්තික නව කොරෝනා වයිරසය ජපානය තුළ ද ව්‍යාප්ත වීම නිසා ටෝකියෝ මැරතන් තරගාවලියේ ආධුනිකයන් වෙනුවෙන් පැවැත්වෙන ධාවන තරගාවලිය අවලංගු කිරීමට…
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර තරගය මේවනවිට පැවැත්වෙනවා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව්…
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක සඳහාද ලසිත් මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබාදීමට ක්‍රීකට් තේරීම් කමිටුව…
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියෙන් ශ්‍රී ලංකා ඨ්20 නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.…
ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ක්‍රිකට් වෙබ් අඩවිය වන ‘cricinfo’ වෙබ් අඩවිය විසින් කරනු ලැබූ තෝරාගැනීම අනුව 2019 වසරේදී ටෙස්ට් පිතිකරුවකු කළ…
සංචාරක් ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය අද(11) සමත් විය. අද පැවැති තෙවැනි…
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ෂා පසුගියදා සමත්…
එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 2 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඊයේ…
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් දවාගත් ලොව ලාබාලම ක්‍රිකට ක්‍රීඩකයා බවට පත්වීමට පාකිස්ථාන වේගපන්දු යවන නසීම් ෂා ඊයේ(09) සමත්…
ලැව්ගිනි හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ අරමුදල වෙනුවෙන් ක්‍රිකට් ලොව ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරගයක් ඊයේ (09) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පැවැත්…
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමි කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(9) සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම සමග…
අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ට්රූම් හිදී පැවැත්වෙයි. බංග්ලාදේශය සහ ඉන්දියාව අවසන්…
පෙරේදා හැමිල්ටන් නුවරදී ඉන්දීය පිලට කඩුලු 4ක පරාජයක් උරුම කරදුන් නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදි නියමිත කාලය ඇතුළත අවශ්‍ය ඕවර…
සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්තය අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට නවසීලන්තය අද(5) සමත් විය.…
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය අද(31) ජය පරාජයෙන් තොරව අවසන් විය. දෙරට අතර පැවැති පළමු ටෙස්ට්…
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 293ක්…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන…
අමෙරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩකයකු වන කෝබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුවි ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබාසස් හීදියි.…
සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 6ක ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම…
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව අද(23) සමත් විය.…