Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

නවසීලන්තය හමුවේ ඉන්දියාවට අන්ත පරාජයක්

නවසීලන්තය හමුවේ ඉන්දියාවට අන්ත පරාජයක්

සංචාරක් ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය අද(11) සමත් විය.

අද පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට නවසීලන්තය සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 296ක් රැස් කළ අතර කේ.එල්.රාහුල් ශතකයක් ලැබීය. නවසීලනතය පන්දුවාර 47යි එක් පන්දුවකදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 300ක් ලබමින් තරගය ජය ගත් අතර මාටින් ගප්ටිල්, හෙන්රි නිකලස් හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් අර්ධ ශතක ලැබූහ.

දෙරට අතර පැවැති පළමු තරගයේදී ඉන්දියාව ලැබූ දැවැන්ත ලකුණු 347 හඹාගිය නවසීලන්තය තරගය ජයගනිමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලැබීය.
දෙරට අතර පැවැති 20-20 තරගාවලිය        5 -0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *