Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය දැනුවත් කරයි

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ නියෝජිත පිරිසක් ඉරිදා (09) සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ…

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගුකාලීනව බලා සිටි පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට

දිගු කලක් තිස්සේ සාකච්ඡාවට ලක්වූ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය…

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණු අවස්ථා 8කට අයදුම්පත් කැඳවයි

පරිපූරක වෛද්‍ය සේවා ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය පුහුණු වැඩසටහන් අටක් සඳහා අයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.…

කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රු. 520,000ක දඩයක් – රු. 400 පරීක්ෂණයකට රු. 500ක් අයකරලා

රුධිර පරීක්ෂණයක් සඳහා නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කිරීම සහ කල් ඉකුත් වූ වෛද්‍ය රසායනික ද්‍රව්‍ය හා ඉඳිකටු තබා…

කැනේඩියානු සමාගමක් සමඟ මතභේදයට තුඩු දුන් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ගැන අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

කැනේඩියානු සමාගමක් සමඟ ඇතිවූ ආරවුලකට අදාළ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඉවත් කිරීම, විදේශගත කිරීම, විකිණීම හෝ තවදුරටත් වෙනස් කිරීම වළක්වමින්…

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පනත් දෙකක් අගෝස්තු 18දා පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වැනි සංශෝධනය සහ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත් දෙකක් අගෝස්තු 18…

මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා තවත් ජංගම බස් රථයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට

මහජන ප්‍රවාහන සේවයේ ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් සම්පූර්ණ පහසුකම් සහිත තවත් ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථයක්…

“ගෝල්ඩන් ක්වීන්ස්” සටන උණුසුම් වෙයි: විදුහල්පතිනියන් දෙදෙනාගෙන් එකිනෙකාට චෝදනා

ප්‍රින්සස් ඔෆ් වේල්ස් විද්‍යාලය සහ යශෝධරා විද්‍යාලය අතර පැවති තුන්වැනි “Battle of Golden Queens” ක්‍රිකට් තරගය සෙනසුරාදා (08) මොරටුව ද…

පුත්තලම මුලිපුරම් ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි 7,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) එක්ව සිදුකළ මෙහෙයුමකදී පුත්තලම, මුලිපුරම් ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි 7,000ක් සමඟ…

නාමල්ගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා: විපක්ෂය ඇතුළු බලවේග මර්දනය කරමින් ඒකාධිපති පාලනයකට යනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුව ඒකාධිපති පාලන ක්‍රමයක් කරා රට ගෙන…

2019 ඝාතන නඩුවකට මරණ දඬුවම් නියම වූ පුද්ගලයෙකු සොයා පොලිස් මහජන සහාය පතයි

2019 වසරේ සිදුවූ ඝාතන සිද්ධියකට වරදකරු වී මරණ දඬුවම් නියම වූ රාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු සොයා ගැනීම සඳහා…

සුඛෝපභෝගී මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ යුවළක් අත්අඩංගුවට

සුඛෝපභෝගී මෝටර් රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තරුණ යුවළක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම–හලාවත මාර්ගයේ බත්තුළුඔය පොලිස්…

ශ්‍රී ලංකාවේ නව ඊශ්‍රායල තානාපති සමාන් චන්ද්‍රසිරි අක්තපත්‍රය භාරදෙයි

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායලයේ නව තානාපතිවරයා ලෙස පත්කර ඇති සමාන් චන්ද්‍රසිරි මහතා සිය අක්තපත්‍රය ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් මහතා වෙත ජෙරුසලමේ…

දෙහිවල වෙඩි තැබීමේ ඝාතන තැතකට 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

මෙම මස මුල් භාගයේ දෙහිවලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරුවෙකු…

2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත

2026 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම…

ආපදා තත්ත්වයෙන් හානි වූ බංගදෙණිය–ආණමඩුව මාර්ගයේ අලුත්වැඩියා ඇරඹේ

මෑතකදී ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානි වූ බංගදෙණිය–ආණමඩුව මාර්ගයේ පල්ලම ප්‍රදේශයේ කොටස අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර…

අලි මාරුවට බාධා කළ ඩ්‍රෝන ක්‍රියාකරුවෙකු අත්අඩංගුවට

වයඹ වනජීවී කලාපයේ ගලගමුව – කාසිකොට ප්‍රධාන මාර්ගය හරහා අලිමංකඩේ ගමන් කරමින් සිටි අලින්ට බාධා වන අයුරින් කාසිකොට අලිමංකඩට ඉහළින්…

සජිත්ගෙන් ශ්‍රී ලංකා ගායක සංගමයේ සුබසාධන අරමුදලට රු. ලක්ෂ 5ක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට සහය දැක්වීමට තමන්ගේ කැපවීම යළි අවධාරණය කරමින්, ශ්‍රී ලංකා ගායක සංගමයේ සුබසාධන…

කොළඹ වරාය නගරයේ පදිංචිකරුවන්ගේ ඡන්ද අයිතිය ගැන මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

කොළඹ වරාය නගරයේ පදිංචිකරුවන්ට පළාත් පාලන මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව යටිතල පහසුකම් හා…