අද අලුයම අහසේ ග්‍රහලෝක හයක් – උල්කා වර්ෂාවක්ද දැකගැනීමේ අවස්ථාව
බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හය අද (12) අලුයම නැගෙනහිර සහ දකුණු අහසේ චාපයක ආකාරයෙන් දැකගත…
බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හය අද (12) අලුයම නැගෙනහිර සහ දකුණු අහසේ චාපයක ආකාරයෙන් දැකගත…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් රජය විසින් වැඩි කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. කැබිනට් තීරණ දැනුම්දීමේ…
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් මෙරට iPhone පරිශීලකයන්ට නව “Zero-Click” WhatsApp ගිණුම් පැහැරගැනීමේ ප්‍රහාරයක් සම්බන්ධයෙන්…
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අගෝස්තු 18 සිට 21 දක්වා දින හතරක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 7…
මෑතකදී බන්ධනාගාර කිහිපයක ඇති වූ ගැටුම් සඳහා හේතු කිහිපයක් හඳුනාගෙන ඇති අතර, ඒවාට අවශ්‍ය පිළියම් යොදමින් විමර්ශනද අඛණ්ඩව සිදුකරන බව…
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවට පළ…
කොළඹ පිහිටි රජයට අයත් බංගලා කිහිපයක් වසර 30ක බදු ගිවිසුම් යටතේ වාණිජ කටයුතු සඳහා සංවර්ධනය කර පවත්වාගෙන යාමට ආයෝජන යෝජනා…
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට අදාළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ…
අටපිරිකර සහ පිරිකර භාණ්ඩ අලෙවියේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය දිවයින පුරා විශේෂ වැටලීම්…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත පෙට්‍රල්, මර්බන් බොරතෙල් සහ ඩීසල් සැපයීම සඳහා දිගුකාලීන ගිවිසුම් තුනකට එළඹීමට කැබිනට් මණ්ඩලය…
යුද්ධ සමයේ වලංගු ගමන් බලපත්‍ර හෝ වෙනත් නීත්‍යනුකූල සංචාරක ලේඛන නොමැතිව ඉන්දියාවට පලාගොස් පසුව සරණාගතයන් ලෙස ලියාපදිංචි වූ ශ්‍රී ලාංකිකයන්ට…
2026/2027 කාලසීමාව සඳහා නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීම සඳහා මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය…
මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සංවිධානාත්මක අපරාධ රැසකට…
ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ අද (11) උදෑසන වන විට පිටාර මට්ටමට පැමිණ ඇති…
දේශීයව නිෂ්පාදනය කළ සිංහල චිත්‍රපටයක් නීතිවිරෝධී ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මොරටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. චිත්‍රපට…
පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සමීප ඥාතියෙකු කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ…
2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 89,639 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 65 දෙනෙකු මියගොස් ඇති බව…
නළු සහ දේශපාලනඥ විජේගේ පුත් ජේසන් සංජේ, තම පවුලේ ශ්‍රී ලංකා සම්බන්ධතාව සහ යාපනය සමඟ ඇති බැඳීම පිළිබඳව අදහස් දක්වා…
ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීම සම්බන්ධයෙන් පැවති දීර්ඝකාලීන නීතිමය ආරවුල අවසන් කරමින්…
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස ධීවර අමාත්‍යාංශය ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයට…