මිලිතත්පර 450කදී නොරොච්චෝලෙන් මෙගාවොට් 187ක් හැලුණ හැටි: ඔක්තෝබර් 17 වැනිදා රට පුරා විදුලිය බිඳවැටීමට මුල් වූ සැබෑ හේතුව තාමත් අභිරහසක්?
පසුගිය ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා එකවර විදුලිබල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටීමට ප්‍රධානතම හේතුව වූයේ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු…




















