සජිත්ගේ සමාජ විප්ලවය එළිදැක්වෙයි
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද(31) මහනුවරදී එළිදැක්විණි. මහනුවර ක්වින්ස් හෝටලයේ දී ප්‍රතිපත්ති ප්රකාශය…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද(31) මහනුවරදී එළිදැක්විණි. මහනුවර ක්වින්ස් හෝටලයේ දී ප්‍රතිපත්ති ප්රකාශය…
ශ්රී ලංකා නිදහස් පක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව අද(31) නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන…
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද(31) සහ හෙට(1) යන දෙදින සිදු කිරීමට නියමිතය. මෙවර සුදුසුකම් ලබා ඇති තැපැල් ඡන්දය…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වු පසු එම රජයේ අග්‍රාමාත්‍යවරයා වන්නේද තමන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…
ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෙට (31) එළිදැක්වීමට නියමිතව ඇති අතර අමාත්‍ය දයා ගමගේ මහතා පැවසුවේ ඉදිරි…
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විජාතික බලවේගවල මෙහෙයවීමෙන් රයිගමයා සහ ගම්පලයාගේ චරිත…
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්ව වහාම අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ්…
ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ…
පසුගියදා රණවිරු ඉල්ලීම් වෙනුවෙන් උපවාස කරමින් සිය ඉල්ලීම් දිනා ගැනීමට උපවාස කල රණවිරුවන් මුදලට ගනිමින් රණවිරුවන් හා රණවිරු පවුල් වලින්…
සමෘද්ධි අධිකාරිය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඊට වගකිව යුතු වත්මන් සමෘද්ධි අධ්‍යක්ෂ…
මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව නඩු පවරන්නේනම් ඊට ප්‍රමාණවත් තරම් තොරතුරු ජාතික…
ලෝකයේ දැනට සිටින අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සැලකෙන බංග්ලාදේශ ටෙස්ට් සහ T20 ක්‍රිකට් කණ්ඩායම් නායක ශකිබ් අල් හසන්ට…
හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 33 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන්…
මෙවර ජනපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන නොවැම්බර් 16වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින්ට පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා අවස්ථාව ලබාදීමට…
ජනාධිපති අපේක්ෂකයන් ජනතාවට ලබාදෙන ප්‍රතිඥාවලදී සහ සිය මැතිවරණ ප්‍රකාශන තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තම ප්‍රතිපත්තිය පැහැදිළිව ඉදිරිපත් කළයුතු බව ජනාධිපති…
දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (30) දිනයේ…
ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු නිලධාරියකු අයි.එස්.අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇතැයිද වාර්තාවේ. ‘ද ප්‍රොෆෙසර් (මහාචාර්යවරයා)’ යන අන්වර්ථ…
සිය දරු දෙදෙනා සමඟ ළිඳට පැන සියදිවි නසා ගැනීමට කාන්තාවක් කටයුතු කර තිබේ. එහිදි කාන්තාව බේරි දරු දෙදෙනා ජීවිතක්ෂයට පත්ව…
මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කොටි බිය නැතිව පාරේ ගමන් කිරීමට කල්පනාකාරී වියයුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.…
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින ප්‍රබල ජනාධිපති අපේක්ෂකයකු වෙත පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම පැටවීමේ සූදානමක සැළසුමක් සමාජ ජාලා මාධ්‍ය හරහා…